Type to search

වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 63 කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

100% ස්වභාවික පෝෂ්‍යදායි ප්‍රෝටීන් පිටි - ORA Naturals

රජයේ ලියාපදිංචි වෛද්‍ය නිලධාරීන්ගේ විශ්‍රාම ගැනිමේ වයස අවුරුදු 63 කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත්පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා විසින් ඊයේ (8දා) මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

මෙම නියෝගය අගෝස්තු මස 02 දා සිට බලපැවැත් වේ.

Tags:

You Might also Like

Leave a Comment

Your email address will not be published. Required fields are marked *