දේශීය පුවත් සෞඛ්‍යය කොවිඩ් එන්නත ලබාදීම සම්බන්ධයෙන් විශේෂ සමීක්ෂණයක් Editor3 October 3, 2021 0 කොවිඩ් එන්නත ලබාදීම සම්බන්ධයෙන් විශේෂ සමීක්ෂණයක් රට පුරා කොවිඩ් මර්දන එන්නත ලබාදීම සම්බන්ධයෙන් විශේෂ සංගණනයක් පැවැත්වීමට කොවිඩ් මර්දන කමිටුව තීරණය කර ඇත. මේ අතර රට විවෘත කළ පසු සෞඛ්‍ය මාර්ගෝපදේශ හරියට ක්‍රියාත්මක වන්නේදැයි සොයා බැලීම සඳහා වෙනම යාන්ත්‍රණයක් සකස් කරන්නැයි එම කමිටුව සෞඛ්‍ය අංශ ප්‍රධානීන්ට උපදෙස්දී ඇත. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous ගෑස් රු 1,200කින් වැඩි කළ යුතුයි -ලිට්රෝ සුරැකිමේ ජාතික එකමුතුවNext ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සමාලෝචනය කිරීමට ලංකාවෙන් යුරෝපා සංගමයට පොරොන්දුවක් More Stories දේශපාලන දේශීය පුවත් අර්ජුන රණතුංගට හා ධම්මික රණතුංගට අධි චෝදනා Editor3 March 24, 2026 0 දේශපාලන දේශීය පුවත් මහජනතාවගේ ගැටළු ඇමැති ලාල් කාන්තට දැනුම් දිමට දුරකථන අංකයක් Editor3 March 24, 2026 0 දේශීය පුවත් දත්ත ආරක්ෂණ අධිකාරියේ නව අධ්යක්ෂ ජනරාල් ධූරයට දිමුත් භාෂිත අතපත්තු Editor3 March 24, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ