කිරිපිටි ගන්න දීර්ඝ පෝලිම්; එක පැකැට්ටුවක් පමණයි, ඒත් සමහරුනට නෑ; සතියට එක් දිනක් පමණක් අලෙවි වෙලදසැලට

කිරිපිටි ගන්න දීර්ඝ පෝලිම්; එක පැකැට්ටුවක් පමණයි, ඒත් සමහරුනට නෑ; කිරිපිටි සතියට එක් දිනක් පමණක් අලෙවි වෙලදසැලට

කිරිපිටි ගන්න දීර්ඝ පෝලිම්; එක පැකැට්ටුවක් පමණයි, ඒත් සමහරුනට නෑ; කිරිපිටි සතියට එක් දිනක් පමණක් අලෙවි වෙලදසැලට

නුවරඑලිය රාජ්‍ය ආයතනයක පහල මහලේ ගොඩනැගිල්ලක පිහිටි දේශිය කිරිපිටි අලෙවිසැලක් ඉදිරිපිට කිරිපිටි පැකට්ටුවක් මිල දි ගැනිමට පාරිභෝගිකයන් (30) දින උදැසන සිට දිගු පොලිම් වල රැදි සිටින අයුරු අප කැමරාවේ සටහන් විය.

අඹේවෙල ප්‍රදේශයේ පිහිටි කිරිපිටි කර්මාන්ත ශාළාවේ නිෂ්පාදිත කිරිපිටි සතියට එක් දිනක් පමණක් අලෙවි වෙලදසැල වෙත ලබාදෙන සිමිත කිරිපිටි ප්‍රමාණය පාරිභෝගිකයන් වෙත අලෙවි කරනු ලබයි.
කිරිපිටි පැකට් මිල දි ගැනිම සදහා පොලිම් වල රැදි සිටි ඇතැම් පාරිභෝගිකයන්ට කිරිපිටි පැකට් මිල දි ගැනිමට නොහැකි තත්ත්වයක්ද උද්ගත වුයේ එම අලෙවි වෙලදසැල වෙත ඉල්ලුමට සරිලන සැපයුමක් නොලැබිම හේතුවෙනි.

– හැටන් රංජිත් රාජපක්ෂ

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *