Type to search

ක්ෂේත්‍ර 05 ක පුද්ගලයන්ට ෆයිසර් බූස්ටර් මාත්‍රාව

100% ස්වභාවික පෝෂ්‍යදායි ප්‍රෝටීන් පිටි - ORA Naturals

ක්ෂේත්‍ර 05 ක පුද්ගලයන් සඳහා බූස්ටර් මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ලබාදීමට සෞඛ්‍ය බළධාරීන් අද තීරණය කර තිබෙනවා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් මේ බව නිවේදනය කරයි.

ඒ අනුව,

  • ඇස්ට්‍රාසෙනිකා හෝ සයිනෝෆාම් එන්නත පළමු සහ දෙවන මාත්‍රාව ලෙස ලබා ගත් වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින්ට
    – නිධන්ගත රෝගවලින් පෙළෙනු ලබන වයස අවුරුදු 30-60 ත් අතර පසුවන පුද්ගලයින්ට
    – වකුගඩු සහ පිළිකා රෝගයෙන් පෙළෙන පුද්ගලයින්ට
    – සෞඛ්‍ය සේවකයින්ට
    – ඉදිරිපෙළ සේවා කටයුතුවල නියැලෙන පුද්ගලයින්ට

මෙලෙස ෆයිසර් එන්නත් මාත්‍රාව තෙවන මාත්‍රාව ලබා දීමටයි තීරණය කර තිබේ.

Tags:

You Might also Like

Leave a Comment

Your email address will not be published. Required fields are marked *