Type to search

ඉතිහාසයේ මුල්වරට රට බංකොලොත්…- රාජිත ප‍්‍රකාශයට පත් කරයි…

100% ස්වභාවික පෝෂ්‍යදායි ප්‍රෝටීන් පිටි - ORA Naturals

ශ‍්‍රි ලංකා ඉතිහාසයේ පළමු වතාවට ආණ්ඩුවක් බංකොලොත් වී ඇති බව සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා සඳහන් කරයි.

අද ජනතාවට ආහාර නැති බවත් දරුවන්ට කිරි නැති බවත් වත්මන් ආණ්ඩුව යටතේ රට විනාස වී ඇති බවත් ඒ මහතා පැවසීය.

මෙම සත්‍ය පිළිනොගන්නා කිසිවකු සිටීනම් ඇත්නම් ඔවුන්ගේ ප්‍රදේශයන්හි මානසික රෝහල් පිහිටුවන ලෙස තමන් ඉල්ලා සිටින බවද මන්ත්‍රීවරයා කියා සිටියේය.

ඔහු මෙසේ කියා සිටියේ විපක්ෂ නායක කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

Tags:

Leave a Comment

Your email address will not be published. Required fields are marked *