ඔක්තෝබර් 03 පාස්කු ප්‍රහාරයට ජිනීවා නුවර මහා උද්ඝෝෂණයක්; මුලු යුරෝපයේම ලාංකිකයන්ට ඇරියුම්

ඔක්තෝබර් 03 පාස්කු ප්‍රහාරයට ජිනීවා නුවර මහා උද්ඝෝෂණයක්; මුලු යුරෝපයේම ලාංකිකයන්ට ඇරියුම්

ඔක්තෝබර් 03 පාස්කු ප්‍රහාරයට ජිනීවා නුවර මහා උද්ඝෝෂණයක්; මුලු යුරෝපයේම ලාංකිකයන්ට ඇරියුම්

පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණය ඉෂ්ට කරන ලෙස ඉල්ලා ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමීසම ඉදිරිපිට දැවැන්ත උද්ඝෝෂණයක් සංවිධාන කිරීමට යුරෝපයේ සිටින ශ්‍රී ලාංකිකයන් විසින් කටයුතු කොට ඇත.

ලබන ඔක්තෝබර් 03 වනද මෙම උද්ඝෝෂණය පැවැත්වීමට සැලසුම් කර ඇති අතර එය දේශපාලනික නොවන උද්ඝෝෂණයක් ලෙස හැදින්වීමටද සංවිධායකයන් පියවර ගෙන ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *