මඩකලපු මුහුදේ කුඩු නැවක් අල්ලයි…

මඩකලපුව ආසන්න මුහුදේ හෙරොයින් මත්ද්‍රව්‍ය විශාල තොගයක් සමඟ යාත්‍රා කරමින් තිබූ යාත්‍රාවක් නාවික හමුදාව විසින් සිය බාරයට ගෙන තිබේ.
එහි සිටි විදේශ කාර්ය මණ්ඩල සාමාජිකයන් 09 දෙනකු ද නාවික හමුදා භාරයට ගෙන ඇත.
මෙම යාත්‍රාවක් ගොඩබිමට රැගෙන ඒම සඳහා කටයුතු කරමින් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.