ලොව ප‍්‍රථම DNA කොවිඩ් එන්නත් ඉන්දියාවෙන්: එන්නත් විදීමට මැලි අයට

ලොව ප‍්‍රථම DNA කොවිඩ් එන්නත් ඉන්දියාවෙන්: එන්නත් විදීමට මැලි අයට

ලොව ප‍්‍රථම DNA කොවිඩ් එන්නත් ඉන්දියාවෙන්: එන්නත් විදීමට මැලි අයට

සිරින්ජර සහ එන්නත් කටු භාවිතා කරමින් එන්නත් විදීමට මැලිකමක් දක්වන පුද්ගලයන්ට සුදුසු කොරෝනා එන්නතක් ඉන්දියාව විසින් නිෂ්පාදනය කර ඇත.

ලොව ප‍්‍රථම DNA එන්නත වන එය සයි-කොවිඩ් නමින් හදුන්වා දී ඇත. එන්නත් කටු භාවිතයෙන් තොරව එය සම මත තෙරපීමෙන් සිරුරට අවශොෂනය කර ගැනෙන බව සදහන්ය.

කොරෝනා ආසාදකවට එරෙහිව 67% ක රැකවරණය සලසන අතර එය ඉන්දියාවේ ළමයින් සදහාද අනුමත කර ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *