කැනඩාව ඇතුළුව තවත් ප්‍රබල රටක් ප්‍රතික්ෂේප කරන ශ්‍රී ලංකා තානාපතිවරයා

කැනඩාව ඇතුළුව තවත් ප්‍රබල රටක් ප්‍රතික්ෂේප කරන ශ්‍රී ලංකා තානාපතිවරයා

කැනඩාව ඇතුළුව තවත් ප්‍රබල රටක් ප්‍රතික්ෂේප කරන ශ්‍රී ලංකා තානාපතිවරයා

හිටපු ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් ඉතාලියේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස පත් කර ඇති නමුත් ඉතාලිය ඒ සඳහා කිසිඳු ප්‍රතිචාරයක් දක්වා නොමැති බව ආරංචි මාර්ග පවසයි.

පසුගිය මාස 05 ක‍ කාලය තුළ ඉතාලිය අදාළ පත් කිරීමට කිසිඳු ප්‍රතිචාරයක් නොදැක් වූ බව පැවසේ. මීට පෙර කැනඩාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස සුමංගල ඩයස් මහතාව පත් කළද යුධ අපරාධ චෝදනා ඇති හෙයින් කැනඩා රාජ්‍ය ඔහුව පිළිගැනීම ප්‍රතික්ෂේප කළේය.

පසුව ඔහුව පසුගිය අප්‍රේල් මස ඉතාලියේ ශ්‍රී ලංකා තානාපති ලෙස පත් කරන ලදී. එහෙත්, එම පත් කිරීම සම්බන්ධයෙන් ඉතාලි රජය මේ වන තෙක් පිළිතුරක් ලබා නොදුන් බව දැනගන්නට ලැබී ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *