Type to search

දැරණියගල ප්‍රාදේශීය සභාවේ සභාපතිට කාන්තාවකගෙන් දැලි පිහි ප්‍රහාරය්

100% ස්වභාවික පෝෂ්‍යදායි ප්‍රෝටීන් පිටි - ORA Naturals

දැරණියගල ප්‍රදේශයේ කාන්තාවක දැලිපිහි ප්‍රහාරයකින් දැරණියගල ප්‍රදේශීය සභාවේ සභාපතිවරයාගේ නාසය කැපීම නිසා ප්‍රතිකාර සඳහා  දරණියගල රෝහලට ඇතුළත් කර ඇතැයි  සීතාවක කොට්ඨාස විශේෂ අපරාධ පොලිස් විමර්ශන  ඒකකය කියයි.

සභාපතිවරයා කිසියම් අවශ්‍යතාවකට  දැරණියගල දෙල්ඔළුව ප්‍රදේශයට ගොස් ආපසු එමින් සිටියදී  කිසියම් දැරණියගල පොලොන්නරුව කඩය අසල සිය රථය නැවතූ අවස්ථාවේ එම ස්ථානයට ආ ඔහුගේ හිතවත් කාන්තාවක දැලි පිහියකින් පහරදීමට උත්සහ කළ බවත් එය වැළැක්වීමට යාමේදී නාසය කැපී ගිය බවත් සභාපතිවරයා පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වේ.

සැකකාර කාන්තාව ද දැරණියගල ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් බවත් සභාපතිවරයා හා ඇය ළඟන් ඇසුරු කර ඇති බවත් වාර්තා වෙයි.

Tags:

Leave a Comment

Your email address will not be published. Required fields are marked *