ඉදිරියේදී තවත් සැර කොරෝනා එන්න පුළුවන්; අලුතින් එන්නත් නිපදවීමට සිදු වනු ඇත – මහාචාර්ය තිස්ස විතාරණ

ඉදිරියේදී තවත් සැර කොරෝනා එන්න පුළුවන්; අලුතින් එන්නත් නිපදවීමට සිදු වනු ඇත - මහාචාර්ය තිස්ස විතාරණ

ඉදිරියේදී තවත් සැර කොරෝනා එන්න පුළුවන්; අලුතින් එන්නත් නිපදවීමට සිදු වනු ඇත - මහාචාර්ය තිස්ස විතාරණ

ඉදිරියේදී මෙයට වඩා ප්‍රබල කොරෝනා වයිරස බෝම්බ බිහිවනු ඇතැයි වයිරසවේදය පිළිබඳ ප්‍රකට විද්‍යාඥයකුවන මහාචාර්ය තිස්ස විතාරණ මහතා පවසයි.

දැනට පවතින එන්නත්වලින් කොරෝනා වයිරසවලට එරෙහිව සියයට 95කට වැඩි සටනක් කළ හැකි බව පෙනී යන නමුත් ඉදිරියේදී බිහිවන කොරෝනා ප්‍රභේදවලට අලුතින් එන්නත් නිපදවීමට සිදු වනු ඇති බවද හෙතෙම සඳහන් කළේය.

කොරෝනා වයිරසය වවුලන්ගෙන් පැතුරුණු බවට ඇතැම් විද්‍යාඥයින් පළකරන අදහස් තමා බැහැර නොකරන බවද ඔහු පැවසුවේය

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *