නාවික හමුදාව විසින් හෙරොයින් කිලෝ 301ක් සමඟ විදේශිකයින් 07ක් අත්අඩංගුවට

විෂ මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයන් 660ක් අත්අඩංගුවට
හෙරොයින් කිලෝ 301ක් සමඟ විදේශිකයින් 07ක් (04) අත්අඩංගුවට ගෙන ගෙන තිබුණි.
පොලිස් බුද්ධි අංශයට ලද තොරතුරක් අනුව නාවික හමුදාව සමඟ එක්ව කළ මෙහෙයුමේදී ශ්‍රී ලංකාවට දකුණින් වූ ජාත්‍යන්තර මුහුදේ දී මෙම අත්අඩංගුවට ගැනීම සිදු විය.
වැඩිදුර විමර්ශන සඳහා මෙම සැකකරුවන් හා හෙරොයින් තොගය නාවික හමුදාව විසින් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාර දී ඇත.