Month: August 2021

ඔක්සිජන් අවශ්‍යතාවය 7 ගුණයකින් ඉහලට; දැන් දිනකට ටොන් 140යි

දෛනිකව කොරෝනා ආසාදිතයින්ට ලබාදිය යුතු ඔක්සිජන් ප්‍රමාණය ටොන් 140ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ. මේ හේතුවෙන් කොරෝනා ආසාදිතයින්ට...

පැරාලිම්පික් උලෙළේ දිනේෂ් ප්‍රියන්ත නව ලෝක වාර්තාවක් සමග ලංකාවට රන් පදක්කමක්

ජපානයේ ටෝකියෝ නුවරදී පැවැත්වෙන පැරාලිම්පික් උලෙළේ F46 කාණ්ඩයේ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේදී නව ලෝක වාර්තාවක් තැබූ දිනේෂ් ප්‍රියන්ත රන් පදක්කමට...

කොවිඩ් සම්බන්ධයෙන් ධනවත් රටවල් මෙන් ශ්‍රී ලංකාවේ කටයුතු කළ නොහැක – අගමැති මහින්ද රාජපක්ෂ

ධනවත් රටවල් විසින් අනුගමනය කරනු ලබන කොවිඩ් ක්‍රියාමාර්ග ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කළ නොහැකි බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා පවසා ඇත....