ඔක්සිජන් අවශ්‍යතාවය 7 ගුණයකින් ඉහලට; දැන් දිනකට ටොන් 140යි

ඔක්සිජන් අවශ්‍යතාවය 7 ගුණයකින් ඉහලට; එදා දිනකට ටොන් 20යි, අද ටොන් 140යි

ඔක්සිජන් අවශ්‍යතාවය 7 ගුණයකින් ඉහලට; එදා දිනකට ටොන් 20යි, අද ටොන් 140යි

දෛනිකව කොරෝනා ආසාදිතයින්ට ලබාදිය යුතු ඔක්සිජන් ප්‍රමාණය ටොන් 140ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

මේ හේතුවෙන් කොරෝනා ආසාදිතයින්ට ලබාදීම සඳහා සතියකට ඔක්සිජන් ටොන් 300ක් බැගින් ඉන්දියාවෙන් මෙරටට රැගෙන ඒමට තීරණය කර ඇති බව ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය සමන් රත්නායක සඳහන් කර ඇත.

කොරෝනා ව්‍යාප්තිය සිදුවීමට පෙර මෙරට රෝගින් සඳහා ඔක්සිජන් දෛනිකව ටොන් 20ක් ප්‍රමාණවත් වූ බවද වෛද්‍ය සමන් රත්නායක සඳහන් කර තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *