ක්‍රීඩා විශේෂාංග පැරාලිම්පික් උලෙළේ දිනේෂ් ප්‍රියන්ත නව ලෝක වාර්තාවක් සමග ලංකාවට රන් පදක්කමක් Editor3 August 30, 2021 0 පැරාලිම්පික් උලෙළේ දිනේෂ් ප්‍රියන්ත නව ලෝක වාර්තාවක් සමග ලංකාවට රන් පදක්කමක් ගැනෙයි ජපානයේ ටෝකියෝ නුවරදී පැවැත්වෙන පැරාලිම්පික් උලෙළේ F46 කාණ්ඩයේ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේදී නව ලෝක වාර්තාවක් තැබූ දිනේෂ් ප්‍රියන්ත රන් පදක්කමට හිමිකම් කීය. එම ඉසව්වේදී දිනේෂ් ප්‍රියන්ත දැක්වූ දක්ෂතාව මීටර 67.79ක්. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous (VIDEO) ජාත්‍යන්තර මාධ්‍යට ගිය ලංකාවේ කාඩ්බෝඩ් මිනී පෙට්ටිNext (VIDEO) පින්නවල අලි අනාථාගාරයේ පළමු නිවුන් අලි උපතක් More Stories ක්‍රීඩා දේශීය පුවත් 2030 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ සත්කාරකත්වය ඉන්දියාවට Editor3 October 18, 2025 0 විදෙස් පුවත් විශේෂාංග ආර්ථික විද්‍යා නොබෙල් ත්‍යාගය තිදෙනකුට Editor3 October 15, 2025 0 ක්‍රීඩා දේශීය පුවත් පැතුම් නිස්සංක ශ්‍රී ලාංකික පිතිකරුවෙකු වාර්තා කළ ඉහළම ශ්‍රේණිගත කිරීමට Editor3 October 11, 2025 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ