පාස්කු ප්‍රහාරය ගොඨාභය රාජපක්ෂගේ දේශපාලන න්‍යාය පත්‍රයක් ද? මුස්ලිම් දේශපාලනඥයෝ ගහපු ගේම් එකක්ද?

  • සහ්රාන් ඇතුළු කණ්ඩායම ආරක්ෂක අමාත්‍යාංශය යටතේ වැටුප් ලබා සේවය කළේ ද?
  • දකුණේ සහ රටේ අනිකුත් ප්‍රදේශවල ඇති වූ ජාතිවාදී සිදුවීම් සහ ඇවිස්සීම් ඇති කළේ කව්රුන්ද? කුමන කාල වකවානුවක ද?
  • පාස්කු ප්‍රහාරය සම්බන්ධ පරීක්ෂණ වලට හා ඊට සම්බන්ධ නිලධාරීන්ට සහ පුද්ගලයින්ට මොකද උනේ?
  • පාස්කු ප්‍රහාරය කුමන්ත්‍රණයක් යැයි බොහෝ පිරිසක් කිව්වේ ඇයි?
  • පාස්කු පරීක්ෂණ වලින් අනාවරණය කළ කරුණු වලට මොකද්ද උනේ?
  • අයිඑස්අයිඑස් සංවිධානයට ප්‍රහාරය බාර ගන්න උපදෙස් දුන්නේ කව්ද?
  • හිටපු හමුදාපතිට හොරෙන් තවත් බුද්ධි අංශයක් හිටියාද?
  • සම්පූර්ණ පාස්කු වාර්තාව කෝ?
  • පරීක්ෂණ කළ නිලධාරීන්ට 17ටම මාරුවීම් දුන්නේ ඇයි?

මෙම ප්‍රශ්න සමග පාස්කු ප්‍රහාරයෙන් මාස 18කට පසු තරුණයෙකු කරණ ආන්දෝලනාත්මක ප්‍රකාශය.

 

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *