දින10ක කාලයක් විද්‍යාත්මකව රට වසා දමන්න – සෞඛ්‍ය වෘත්තීය සමිති එකමුතුව නිහඬ විරෝධතාවයක

දින10ක කාලයක් විද්‍යාත්මකව රට වසා දමන්න - සෞඛ්‍ය වෘත්තීය සමිති එකමුතුව නිහඬ විරෝධතාවයක
මහජනතාව සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩල කොවිඩ් රෝගයෙන් ආරක්‍ෂා කරගැනීම සඳහා දින 10ක කාලයක් විද්‍යාත්මකව රට වසා දමන්නැයි ඉල්ලා සෞඛ්‍ය වෘත්තීය සමිති එකමුතුව සංවිධානය කළ නිහඬ විරෝධතාවයක් කොළඹ ජාතික රෝහල ඉදිරිපිට දී (18) පැවැත්විණි.
එම වෘත්තීය සමිති එකමුතුවේ නියෝජිතයින් වන සමන් රත්නප්‍රිය, රවි කුමුදේශ් යන මහත්වරු ඇතුළු පිරිසක් එම විරෝධතාවයට එක්ව සිටියහ.