Type to search

අමිතාබ් බච්චන් සිය ඉන්ස්ටග්‍රැම් පිටුවේ යොහානි ගේ ගීතයක් පළකරයි

100% ස්වභාවික පෝෂ්‍යදායි ප්‍රෝටීන් පිටි - ORA Naturals

සුපිරි බොලිවුඩ් තාරකාවක් වන අමිතාබ් බච්චන් විසින් ලංකාවේ තරුණ ජනප්‍රිය ගායිකාවක වන යොහානි ඩි සිල්වාගේ ගීතයක් සිය ඉන්ස්ටග්‍රැම් ගිණුමේ පළතිරීමට පියවර ගෙන ඇත.

මෙහි වීඩියෝවේ බච්චන් රගපාන ගීතයකට යොහානිගේ ගීතයක් මිශ්‍ර කොට ඇත.

එය බච්චන්ගේ ප්‍රශංසාවට ලක්ව ඇත.

Tags:

Leave a Comment

Your email address will not be published. Required fields are marked *