සංගක්කාර ‘බාබඩෝස් රෝයල්’කණ්ඩායමේ අධ්‍යක්ෂක ධුරයට

0

ලෝක ක්‍රිකට් පිටියේ ප්‍රධානතම විස්සයි20 ලීග් ක්‍රිකට් තරගාවලියක් වන කැරිබියන් ප්‍රීමියර් ලීග් (සී.පී.එල්) ක්‍රිකට් තරගාවලියේ ප්‍රධානතම කණ්ඩායමක් වන ‘බාබඩෝස් රෝයල්’ කණඩායමේ ක්‍රිකට් අධ්‍යක්‍ෂ ධූරයට ශ්‍රී ලංකා හිටපු සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර මහතා පත්කර තිබේ.

ලෝක ක්‍රිකට් පිටියේ ප්‍රධානතම විස්සයි20 ලීග් තරගාවලිය වන ඉන්දීය ප්‍රීමියර් ලීග් (අයි.පී.එල්.) තරගාවලියේදී රාජස්ථාන් රෝයල්ස් පිලේ ක්‍රිකට් අධ්‍යක්‍ෂවරයා ලෙස ද සංගක්කාර මීට පෙර කටයුතු කළේය.
මෙම කණ්ඩායම් දෙකම ලොව ප්‍රචලිත රෝයල් ස්පෝට්ස් සමූහයට අයිතිය හිමිය.

 

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com