(VIDEO) දයාසිරි දිලුම් අමුණුගමට මුල මතක් කරමින් සැර කතාවක් කියයි!

රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගමට මුල මතක නැති බවත්, ශ්‍රී ලනිපය නොමැති නම් අද ආණ්ඩුවක් හෝ ජනාධිපතිවරයකු නොමැති බවත් පක්ෂ ‌මහලේකම් දයාසිරි ජයසේකර මහතා පැවසීය.

එය අමතක කිරීම මහ කුහකකමක් බවද ජයසේකර මහතා කියා සිටියේය.

ශ්‍රීලනිපය සම්බන්ධයෙන් දිලුම් අමුණුගම මහතා කළ ප්‍රකාශයක් පිළිබදව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඒ මහතා මේ බව කීය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *