බැසිල්ට දුන් ආයතන කීපයක් දවසින් යළි අගමැතිට

මුදල් අමාත්‍යාංශයට සහ ආර්ථික ප්‍රතිපත්ති සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යාංශයට අයත් වන ආයතනයක සහ නෛතික රාමුව සංශෝධනය කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ අනුව මුදල් අමාත්‍යාංශය යටතට පවරන ලද ආයතන කිහිපයක් ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යාංශය යටතට අලුතින් පත් කර තිබේ.