Month: June 2021

ඉදිරි සති 08ක කාලය තුළ මෙරට ප්‍රධානම කොවිඩ් ප්‍රභේදය ඩෙල්‍ටා ප්‍රභේදය විය හැකි – සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ

ඉදිරි සති 08ක කාලය තුළ මෙරට ප්‍රධානම කොවිඩ් ප්‍රභේදය ඩෙල්‍ටා ප්‍රභේදය විය හැකි බවට වෛද්‍යවරුන් අනතුරු අගවන බව ප්‍රාථමික සෞඛ්‍ය...

තායිලන්ත තානාපති කාර්යාලයට අයත් ඉඩමකට ව්‍යාජ ඔප්පු සකස් කළ නීතිඥවරයා අත්අඩංගුවට

කොළඹ ප්‍රදේශයේ පර්චස් 20ක ඉඩමක් විකිණීමට ව්‍යාජ ලෙස ඔප්පු සකස් කළ නීතිඥවරයෙකුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ....

(VIDEO) කොරෝනා වසංගතය බැරෑරුම් අභියෝගයක් වුවත් ඒ අභියෝගය බාර ගෙන ජනතාවගේ අරමුණු ඉටු කරනවා – ජනාධිපති

කොරෝනා වසංගතය බැරෑරුම් අභියෝගයක් වුවත් ඒ අභියෝගය බාර ගෙන ජනතාවගේ අරමුණු ඉටු කිරීමට හැකි උපරිමයෙන්ම කටයුතු කරන බව ජනාධිපති ගෝඨාභය...