Type to search

(VIDEO) ලබන සතියේ සිට වෘත්තීය ගැටලු කිහිපයක් මුල් කර ගනිමින් ගිලන් රථ රියැදුරු සංගමය වැඩ වර්ජනයක

100% ස්වභාවික පෝෂ්‍යදායි ප්‍රෝටීන් පිටි - ORA Naturals

ලබන සතියේ සිට වෘත්තීය ගැටලු කිහිපයක් මුල් කර ගනිමින් ගිලන් රථ රියැදුරු සංගමය වැඩ වර්ජනයක් කිරීමට සූදානමින් සීටින බව වාර්තා වේ.

මව්රට යූටියුබ් අඩවිය සමග විශේෂ සාකච්ජාවකට එක්වෙමින් ගිලන් රථ රියැදුරු සංගමයේ සභාපති ප්‍රදීප් නිශාන්ත මහතා මේ බව පැවසීය.

තමන් මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් රජයට අවස්ථා ගණනාවකදී දැනුම්දුන් බවත්, ඊට මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැති බවත් ඒ මහතා පැවසීය.

Tags:

Leave a Comment

Your email address will not be published. Required fields are marked *