ඇමෙරිකාවේ TikTok හා WeChat තහනම ඉවනට

චීනයට අයත් TikTok හා WeChat යන ජංගම දුරකථන යෙදුම් සමග පසුගිය සැප්තැම්බර් මාසයේදීනිකුත් කළ එවැනි ඇප්වැඩසටහන් තහනම් කළ ලැයිස්තුවක් නිශ්ප්‍රභ කළ බව එක්සත් ජනපදයේ වාණිජ දෙපාර්තමේන්තුව පවසයි.

බයිට් ඩෑන්ස්හි TikTok සහ ටෙන්සෙන්ට්ගේ WeChat හි නව ඩවුන්ලෝඩ් කිරීම් තහනම් කිරීමට උත්සාහ කළ මෙම තහනම එවකට එක්සත් ජනපද ජනාධිපතිට්‍රම්ප්යුගයේදී පණවනුලැබිණි.

කෙසේ වෙතත්ට්‍ රම්ප්ගේ විධායක නියෝග මාලාවක් වත්මන් ජනාධිපති ජෝ බයිඩන්වි සින්මේ මස මුලදී ඉල්ලා අස්කර ගැනීමෙන් පසුව සහ එම ජංගම දුරකථන යෙදුම් සහ වෙනත් අය විසින් ඉදිරිපත් කර ඇති ආරක්ෂක ගැටළු පිළිබඳව වාණිජ දෙපාර්තමේන්තුවට සමාලෝචනයක් කිරීමට නියෝග කිරීමෙන් පසුව මෙම තහනම් ලැයිස්තුව නිශ්ප්‍රභ කිරීම සිදුව තිබ

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *