යාපනය, නාගදීප දූපතේ රෝහල් අපද්‍රව්‍ය මුහුදු වෙරළේ : තවත් මහා පරිසර හානියක්

0
යාපනය, නාගදීප දූපතේ රෝහල් අපද්‍රව්‍ය මුහුදු වෙරළේ : තවත් මහා පරිසර හානියක්

යාපනය, නාගදීප දූපතේ රෝහල් අපද්‍රව්‍ය මුහුදු වෙරළේ : තවත් මහා පරිසර හානියක්

යාපනය, නාගදීප දූපතේ දකුණු වෙරළ සීමාවට රෝහල්වලින් ඉවතලන අපද්‍රව්‍ය රැසක් ගොඩ ගසා ඇති බවට ධිවරයින් සහ ප්‍රදේශවාසීන් පවසා සිටිනවා.

රෝහල්වලින් ඉවතලන එන්නත් කටු, සේලයින් බෝතල්, රුධිරය ලබා ගන්නා වෛද්‍ය උපකරණ, ඹෟෂධ රැඳවුම් ඇතුළු අපද්‍රව්‍ය රැසක් එලෙස ගොඩගසා ඇති බවට ප්‍රදේශවාසීන් විසින් පෙන්වා දෙයි.

අදාල රෝහල අපද්‍රව්‍ය යාපනය දිස්ත්‍රීක්කයේ පිහිටි රෝහල්වලින් නොවන බවටත් ඉන්දියාවේ රෝහල්වලින් බැහැර කෙරෙන අපද්‍රව්‍ය මෙලෙස උතුරු මුහුදු තීරයට දැමීමෙන් ගසාගෙන එන්නට ඇති බවටයි ප්‍රදේශවාසීන් සැක පළ කරන්නේ.

මේ අතර අදාල සිදුවීම සම්බන්ධයෙන් යාපනය ධීවර පරීක්ෂක කාර්යාලයේ නිළධාරීන් හා සෞඛ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමටද ප්‍රදේශවාසී ජනතාව කටයුතු කර තිබෙනවා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com