හෙද ‌නිලධාරීන්ගේ විශ්‍රාම වයස 63 දක්වා දික් කරයි

හෙද නිලධාරීන්ගේ විශ්‍රාම යාමේ වයස අවුරුදු 63 දක්වා දීර්ඝ කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත .

ඒ සඳහා සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සංදේශයට කැබිනට් අනුමැතිය ලැබී ඇත

හෙද නිලධාරින්ගේ විශ්‍රාම වයස දැනට ඇත්තේ අවුරුදු හැටක් ලෙසය .

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *