Type to search

(VIDEO) මහපාරෙදි කනේ පාරක් කෑ ප්‍රංශ ජනාධිපති

100% ස්වභාවික පෝෂ්‍යදායි ප්‍රෝටීන් පිටි - ORA Naturals

ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රන් හට මහපාරේදී කිසියම් පුද්ගලයකු විසින් කනේ පහරක් එල්ල කරන වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය ජාලාවල සැරසරමින් තිබේ.

ජනාධිපතිවරයා දකුණු දිග ප්‍රංශයේ සංචාරය කළ අතරතුරදී මෙම සිදුවීම සිදුව ඇත.

ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගැනීමට ආරක්ෂකයන් පියවර ගෙන තිබේ.

Tags:

Leave a Comment

Your email address will not be published. Required fields are marked *