ජර්මනිය ජන සංහාර චෝදනා පිළිගනී, නමුත් වින්දිතයන් මඟහැර වෙනත් පිරිස් සමග සාකච්ඡා කරයි.

ජර්මනිය ජන සංහාර චෝදනා පිළිගනී. නමුත් වින්දිතයන් මඟහැර වෙනත් පිරිස් සමග සාකච්ඡා කරයි.නැමීබියාව ජර්මානු පාලනය යටතේ තිබුණු කාලයේ දී 1904-1908 අතර සිදුකළ Ovaherero සහ Nama ජන සංහාර චෝදනා ප්‍රථම වතාවට පසුගිය සිකුරාදා පිළිගත්තේය. නැමීබියාවේ සංවර්ධන කටයුතු සඳහා මීළඟ අවුරුදු 30 තුළ යූරො බිලියනයක් ප්‍රදානය කරන බවටද ප්‍රතිඥා දුන්නේය.

ඉතිහාසඥයන්ට අනුව 80,000 ක් වූ Ovaherero ජනගහනයෙන් 65,000 ක් ද, 20,000 ක් වූ Nama ජනගහනයෙන් 10,000 ක් ද මෙම ජන සංහාරයේ දී සමූලඝාතනයට ලක්වුනොය. නමුත් මෙම වින්දිත ජන කොටස් සමග කතා කිරීම වෙනුවට නැමීබියානු රජය සමග ගිවිසුම් අත්සන් කිරීම මගින් ප්‍රති සන්ධානයකට පැමිණිය නොහැකි බව වින්දිත ජන කොටස් පවසයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *