Type to search

පෝට් සිටි පනත කළු සල්ලි සුදු කරන්න පසුබිම හදනවා – ට්‍රාන්ස්පේරෙන්සි ඉන්ටර්නැෂනල්

100% ස්වභාවික පෝෂ්‍යදායි ප්‍රෝටීන් පිටි - ORA Naturals

කොළඹ වරාය නගර කොමිෂන් සභා පනත මගින් අක්වෙරළ හෙවත් ඕෆ්ෂෝ බැංකු සහ සමාගම් ස්ථාපනය කිරීමෙන් මුදල් විශුද්ධිකරණයට සහ නීති විරෝධී මුල්‍ය ප්‍රවාහයන්ට පසුබිම සැකසෙන බව සඳහන් කරමින් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂල් ශ්‍රී ලංකා ආයතනය නිවේදනයක් නිකුත් කර තිබේ.

කළු සල්ලි සුදු කිරීම යනුවෙන් එදිනෙදා හඳුන්වන මුදල් විශුද්ධිකරණය සහ නීති විරෝධී මූල්‍ය ප්‍රවාහයන් නැවැත්වීමට ලෝකයේ අනෙක් රටවල් වෑයමෙන් කටයුතු කරන කාලසීමාවක ශ්‍රී ලංකාව අනෙක් පසට අඩියක් තබා ඇති බව එම නිවේදනයේ සඳහන් වේ.

Tags:

Leave a Comment

Your email address will not be published. Required fields are marked *