කොළඹ වරාය නගර ආර්ථික කොමිසමේ සභාපතිවරයා ලෙස ජනාධිපති නීතිඥ ගාමිණි මාරපන

0
කොළඹ වරාය නගර ආර්ථික කොමිසමේ සභාපතිවරයා ලෙස ජනාධිපති නීතිඥ ගාමිණි මාරපන

කොළඹ වරාය නගර ආර්ථික කොමිසමේ සභාපතිවරයා ලෙස ජනාධිපති නීතිඥ ගාමිණි මාරපන

පසුගියදා පාර්ලිමේන්තුවේදී සම්මත කළ කොළඹ වරාය නගර ආර්ථික කොමිසමේ සභාපතිවරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ජනාධිපති නීතිඥ ගාමිණි මාරපන මහතා පත්කර තිබෙනවා. භාණ්ඩාගාර බැඳුම්කර කොමිසම හමුවේ චූදිතයෙකු වූ අර්ජුන් ඇලෝසියස් මහතා වෙනුවෙන් පෙනී සිටියේත් ජනාධිපති නීතිඥ ගාමිණි මාරපන මහතා යි.

කොමිසමේ සෙසු සාමාජිකයන් වන්නේ, මහා භාණ්ඩාගාරයේ ලේකම් එස්. ආර්. ආටිගල, ජල සම්පාදන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ හිටපු සභාපති සාලිය වික්‍රමසූරිය, ඕරල් කෝපරේෂන් හි සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ කුෂාන් කොඩිතුවක්කු, මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන් ඇන්ඩ් ෆිනෑන්ස් හි කළමනාකාර අධ්‍යක්ෂ ජෙරාඩ් ඔන්ඩච්චි සහ මැක්ලරන්ස් සමූහයේ සභාපති හා කළමනාකාර අධ්‍යක්ෂ රොහාන් ද සිල්වා යන මහත්වරුන්ය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com