ජනතාවට එන්නත විද අවසන් වන තෙක් තමන් එන්නත නොගන්නා බව කියූ සජිත්ටත් කොරෝනා

ජනතාවට දෙන තෙක් තමන් එන්නත විදගන්නේ නැති බව කී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හට කොරෝනා ආසාදනය වී ඇත. විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාට සහ ඔහුගේ බිරිඳ ට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ.

කෙසේවෙතත් විපක්ෂනායකවරයා මුල සිටම සිටි ස්ථාවරය වූයේ ජනතාවට එන්නත විද අවසන් වන තෙක් තමන් එන්නත විද නොගන්නා බවකි.

මේ සම්බන්ධයෙන් සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් විපක්ෂනායකවරයා කියා ඇත්තේ තම බිරිය මෙන්ම තමන්ද මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *