සංචරණ සීමා සෞඛ්‍ය අංශ තොරතුරු මත – යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගෙන් ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලීමක්

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගෙන් ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලීමක්

මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි මේ වන විට පනවා ඇති සංචරණ සීමා මැයි මස 25 දායින් පසුව දීර්ඝ කරනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කිරීමට නියමිතව ඇතැයි යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

සෞඛ්‍ය අංශ ප්‍රකාශ කරන තොරතුරු ද සාකච්ඡාවට බඳුන් කරමින් මෙම සංසරණ සීමා දීර්ඝ කරනවා ද නැද්ද යන්න පිළිබඳව තීරණයක් ගැනීමට බලාපොරොත්තු වන බවද ඔහු සඳහන් කරයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *