Type to search

සංචරණ සීමා සෞඛ්‍ය අංශ තොරතුරු මත – යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා

100% ස්වභාවික පෝෂ්‍යදායි ප්‍රෝටීන් පිටි - ORA Naturals

මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි මේ වන විට පනවා ඇති සංචරණ සීමා මැයි මස 25 දායින් පසුව දීර්ඝ කරනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කිරීමට නියමිතව ඇතැයි යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

සෞඛ්‍ය අංශ ප්‍රකාශ කරන තොරතුරු ද සාකච්ඡාවට බඳුන් කරමින් මෙම සංසරණ සීමා දීර්ඝ කරනවා ද නැද්ද යන්න පිළිබඳව තීරණයක් ගැනීමට බලාපොරොත්තු වන බවද ඔහු සඳහන් කරයි.

Tags:

You Might also Like

Leave a Comment

Your email address will not be published. Required fields are marked *