ඉදිරි සති තුනේ මරණ ඉහළ යාම වළක්වන්න බෑ; වෛද්‍ය නිලධාරීන්ගේ සංගම් කීපයක්ම එක්වී ජනපතිට ලියුමකින් දන්වයි

ඉදිරි සති තුනේ මරණ ඉහළ යාම වළක්වන්න බෑ; සෞඛ්‍ය බලධාර්‍රන් දැඩ් අවදානය ජනපතිට දන්වමින් ලියුමක්

ඉදිරි සති තුනේ මරණ ඉහළ යාම වළක්වන්න බෑ; සෞඛ්‍ය බලධාර්‍රන් දැඩ් අවදානය ජනපතිට දන්වමින් ලියුමක්

ඉදිරි සති තුන අතිශය තීරණාත්මක බවටත්, එම කාලය සහ ඉන් එපිට කාලය තුළ විශාල වශයෙන් ‌කොරෝනා මරණ වාර්තා විය හැකි බවටත් දැනුම් දෙමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සහ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ අන්තර්විද්‍යාල කමිටුව විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කොට ඇත.

කොවිඩ් -19 රෝගය වැළඳී ඇතැයි නිර්ණය කෙරෙන රෝගීන්ගේ සංඛ්‍යාව හා ඊට අදාළ මරණ සංඛ්‍යාවද වේගයෙන් ඉහළ යමින් පවතින අතර ප්‍රජාව තුළ රෝග නිර්ණය කරන ලද සංඛ්‍යාව මේ වන විට අවම වශයෙන් තුන් ගුණයකින් පමන වැඩිවී ඇති බව දැනගන්නට ලැබීම ඉතා ඛේදනීය තත්ත්වයක් බව ශවුන් සිය ලිපිය මගින් පෙන්වා දී ඇත.

එමෙන්ම වත්මන් කොවිඩ් තත්ත්වය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ අවදානය යොමු කිරීම සඳහා වන කරුණු 07ක් ද එම ලිපියෙන් මතු කර තිබේ.

එම ලිපිය මෙසේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *