මැලේසියාව ලාංකිකයන්ට සංචාරක තහනම් පනවයි

ඊයේ සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකාවෙන් පැමිණෙන සංචාරකයන්ට සිය රටේ දොරටු වසා දැමීමට මලයාසියාව කටයුතු කොට ඇත.

ලංකාවට අමතරව බංග්ලාදේශය, නේපාලය සහ පාකිස්ථානය යන රටවලටද බලපාන පරිදි මෙම සංචාරක තහනහ පැනවීමට මැලේසියාව පියවර ගෙන තිබේ.

මීට පෙර ඉන්දීය ජාතිකයන්ටද සිය රට වසා දැමීමට මලයාසියාව කටයුතු කොට තිබිණ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *