Type to search

(VIDEO) ජනතාව සමඟ ගනුදෙනු කරන නිලධාරීන්ට කොරෝනා එන්නත නෑ: ආණ්ඩුවේ හිතවතුන්ට විතරයි – නලින් බණ්ඩාර

100% ස්වභාවික පෝෂ්‍යදායි ප්‍රෝටීන් පිටි - ORA Naturals

ආණ්ඩුව එන්නත ලබා දී ඇත්තේ හිතවතුන්ට බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා චෝදනා කළේය.

ඒ මහතා පෙන්වා දුන්නේ කිසිදු ග්‍රාම නිලධාරීවරයෙකුට, කෘෂි නිලධාරීවරයෙකුට, සමෘද්ධි නිලධාරීවරයෙකුට, පර්යේෂණ නිලධාරීවරයෙකුට හෝ සංවර්ධන නිලධාරීවරයෙකුට මෙම එන්නත ලබා දී නැති බවකි.

Tags:

You Might also Like

Leave a Comment

Your email address will not be published. Required fields are marked *