(VIDEO) ජනතාව සමඟ ගනුදෙනු කරන නිලධාරීන්ට කොරෝනා එන්නත නෑ: ආණ්ඩුවේ හිතවතුන්ට විතරයි – නලින් බණ්ඩාර

(VIDEO)එන්නත ග්‍රාම නිලධාරීන්ට-සමෘද්ධි-කෘෂි- නිලධාරීන්ට නෑ: ආණ්ඩුව දීලා තියෙන්නේ හිතවතුන්ට - නලින් බණ්ඩාර

(VIDEO)එන්නත ග්‍රාම නිලධාරීන්ට-සමෘද්ධි-කෘෂි- නිලධාරීන්ට නෑ: ආණ්ඩුව දීලා තියෙන්නේ හිතවතුන්ට - නලින් බණ්ඩාර

ආණ්ඩුව එන්නත ලබා දී ඇත්තේ හිතවතුන්ට බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා චෝදනා කළේය.

ඒ මහතා පෙන්වා දුන්නේ කිසිදු ග්‍රාම නිලධාරීවරයෙකුට, කෘෂි නිලධාරීවරයෙකුට, සමෘද්ධි නිලධාරීවරයෙකුට, පර්යේෂණ නිලධාරීවරයෙකුට හෝ සංවර්ධන නිලධාරීවරයෙකුට මෙම එන්නත ලබා දී නැති බවකි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *