ලංකාවේ ඉහල යන ණය කන්ද ? මුළු ආදායමට වඩා ණය වාරික සහ පොලිය වැඩියි!

අලුත්ම මහ බැංකු වාර්ෂික වාර්තාව අනුව රජයේ මුළු ආදායමට වඩා ණය වාරික සහ පොලිය ගෙවීමට රුපියල් කෝටි 56,807ක් පසුගිය වසරේදි වැය වී ඇති බව හෙළිවේ.

එම වසරේදී රජයේ මුළු ආදායම රුපියල් කෝටි 137,330ක් වී ඇති අතර ණය වාරික සහ පොලිය ගෙවීමට වැය වී ඇති මුදල රුපියල් කෝටි 194,137ක් වී ඇත. මේ අනුව ණය වාරික සහ පොලී ගෙවීමට පමණක් රුපියල් කෝටි 56,807ක් අමතරව ණය වීමට සිදුවී ඇති බව පැහැදිලි වේ.

පසුගිය 2020 වසර සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කර තිබෙන වාර්ෂික වාර්තාවෙන් මෙම නිල සංඛ්‍යා ලේඛන හෙළිකර තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *