දේශීය පුවත් මෙන්න මැතිඇමැතිවරුන්ගේ කෙරුවාව: 4 දෙනෙක් වැස්සකටවත් පාර්ලිමේන්තු ගිහින් නෑ Editor3 April 26, 2021 0 පාර්ලිමේන්තුව වාර අවසාන කරයි පසුගිය මාර්තු මාසයේ මැතිඇමැතිවරු 4 දෙනෙක් දිනක් හෝ පාර්ලිමේන්තු රැස්වීමවලට සහභාගී වී නොමැති බව වාර්තා වේ. Manthri.lk වෙබ් අඩවිය අනාවරණය කරන්නේ ජීවන් තොණ්ඩමන්, අබ්දුල් හලීම්, යු. තෝගරාදලිංගම් සහ සාරතී දුෂ්මන්ත යන මැතිඇමැතිවරුන් මෙසේ මාර්තු මස දිනක් හෝ පාර්ලිමේන්තු පැමිණ නොමැති බවකි. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous “පෝට් සිටි පනතට පාර්ලිමේන්තුවේ 2/3 අවශ්‍ය නෑ” – අතිරේක සොලිසිටර් ජෙනරාල් ෆර්සානා ජමීල් ෆර්සානා ජමීල්Next චීන ආරක්ෂක ඇමැති දෙදින නිල සංචාරයකට හෙට ලංකාවට එයි More Stories දේශීය පුවත් ව්‍යාපාරික අප්‍රේල් මස සිට TIN සහතිකය අත්‍යවශ්‍ය වන සේවාවන් Editor3 March 3, 2026 0 දේශීය පුවත් මහජන හදිසි අවස්ථා තත්ත්වය දීර්ඝ කරමින් ගැසට් නිවේදනයක් Editor3 March 3, 2026 0 දේශීය පුවත් මැදපෙරදිග ශ්‍රී ලාංකිකයන් ගැන දැන ගැනිමට හදිසි ඇමතුම් සේවාවක් Editor3 March 3, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ