වරාය නගර පනත සම්මත වුණොත් ශ්‍රී ලංකාවට සිදුවන දේ ගැන මංගල කියයි

0

වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත පවතින ආකාරයෙන් ම සම්මත වුවහොත් ශ්‍රී ලංකාවට මූල්‍ය ණයගැතිභාවයට සහ භූ දේශපාලනික තර්ජනවලට මුහුණ පෑමට සිදුවනු ඇති බවට හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා අනතුරු අඟවයි.
ඔහු මේ බව පෙන්වා දී ඇත්තේ, ට්විටර් ඔස්සේ අදහස් දක්වමිනි.

මෙම තත්ත්වය උද්ගත වුවහොත් අප වැඩි කර ගත යුතු දියුණු ආර්ථිකයන් අහිමි වීමේ ප්‍රතිඵලයක් වශයෙන් කොළඹ මුදල් විශුද්ධිකරණ මධ්‍යස්ථානයක් බවට පත්වනු ඇති බව ද ඔහු පෙන්වා දී තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com