ඇත්තටම අපිට සංවර්ධනය නාමෙන් කෙලවෙන්නෙ කොහොමද? – රොශාන් චතුරංග
 
                ඇත්තටම අපිට සංවර්ධනය නාමෙන් කෙලවෙන්නෙ කොහොමද? - රොශාන් චතුරංග
ඇත්තටම අපිට සංවර්ධනය නාමෙන් කෙලවෙන්නෙ කොහොම ද? කියලා දැනුවත් වෙන්න නම් අපි ජාතික භෞතික සැලසුම ගැන අවබෝධයක් ඇතුව ජීවත් උනොත් හොදයි කියන එක තමයි අදහස.
එවිට අපිට එහි විනාශකාරී තත්ත්වයන් වලට විරුද්ධව කලින්ම අදාළ ආයතන සමග සාකච්ඡා කරලා යම් වැඩපිළිවෙළක් සංශෝධනයක් කරා යන්න පුළුවන්.
2050 දක්වා දිවෙන මෙම ව්‍යාපෘතිය සම්පූර්ණ ලින්ක් එක මෙතන දාන්නම් නිවාඩු පාඩුවෙ කියවලා බලන්න.

– රොශාන් චතුරංග fb ඇසුරෙන්

 
                                             
                                             
                                             
                                         
                                         
                                         
                                        