Type to search

‘වේලන් සාමි’ දෙමළ දේශපාලන පක්ෂ රැසක් එකතු කරන් මහඇමැති සටනට බසී

100% ස්වභාවික පෝෂ්‍යදායි ප්‍රෝටීන් පිටි - ORA Naturals

උතුරේ මහඇමැති අපේක්ෂකයා ලෙස වේලන් සාමි ඉදිරිපත් කිරීමට දෙමළ දේශපාලන පක්ෂ රැසක් තීරණය කර ඇති බව දැනගන්නට ඇත.

උතුරේ හිටපු මහඇමැති සී.වී. විග්නේෂ්වරන් මහතාගේ යෝජනාවකට අනුව වේලන් සාමිවරයාගේ නම පළාත් සභා මහඇමැති අපේක්ෂකත්වයට යෝජනා වී ඇත.

පසුගියදා මඩකලපුවේ සිට යාපනය දක්වා සංවිධාන කළ පාගමන සදහා උපදේශකත්වය ලබා දුන්නේද වේලන් සාමිවරයාය.

Tags:

Leave a Comment

Your email address will not be published. Required fields are marked *