Type to search

(video) වස කෑම ගැන රටට හෙළි කර හිරේ ගිය අසේල සම්පත්ගේ දියණිය තම පියා වෙනුවෙන් හඩ නගයි

100% ස්වභාවික පෝෂ්‍යදායි ප්‍රෝටීන් පිටි - ORA Naturals

වස ආහාර පිළිබදව සිදු කළ අනාවරණයකින් පසු රිමාන්ඩ් බන්ධනාගාරගත කෙරුණු පාර්භෝගීක අයිතීන් සුරැකීමේ සංවිධානයේ සභාපති අසේල සම්පත් මහතාගේ දියණිය මාධ්‍ය හමුවකට එක්වෙමින් අදහස් පළ කර සිටියාය.

එහිදී ඇය කියා සිටියේ අසාධාරණ ලෙස සිය පියා සිරගත කිරීමට කටයුතු කර ඇති බවකි.

සිය පියා සිරගත වූයේ සොරකම් කොට හෝ ස්ත්‍රී දූෂණ සිදු කිරීමට ගොස් හේ නොවන බව කී ඇය සිය පියාගේ හඩ ජයග්‍රහණය කරවීමට කටයුතු කරන බවද කියා සිටියාය.

Tags:

You Might also Like

Leave a Comment

Your email address will not be published. Required fields are marked *