(video) වස කෑම ගැන රටට හෙළි කර හිරේ ගිය අසේල සම්පත්ගේ දියණිය තම පියා වෙනුවෙන් හඩ නගයි

වස කෑම ගැන රටට හෙළි කර හිරේ ගිය අසේල සම්පත්ගේ දියණිය තම පියා වෙනුවෙන් හඩ නගයි

වස කෑම ගැන රටට හෙළි කර හිරේ ගිය අසේල සම්පත්ගේ දියණිය තම පියා වෙනුවෙන් හඩ නගයි

වස ආහාර පිළිබදව සිදු කළ අනාවරණයකින් පසු රිමාන්ඩ් බන්ධනාගාරගත කෙරුණු පාර්භෝගීක අයිතීන් සුරැකීමේ සංවිධානයේ සභාපති අසේල සම්පත් මහතාගේ දියණිය මාධ්‍ය හමුවකට එක්වෙමින් අදහස් පළ කර සිටියාය.

එහිදී ඇය කියා සිටියේ අසාධාරණ ලෙස සිය පියා සිරගත කිරීමට කටයුතු කර ඇති බවකි.

සිය පියා සිරගත වූයේ සොරකම් කොට හෝ ස්ත්‍රී දූෂණ සිදු කිරීමට ගොස් හේ නොවන බව කී ඇය සිය පියාගේ හඩ ජයග්‍රහණය කරවීමට කටයුතු කරන බවද කියා සිටියාය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *