හිගුරක්ගොඩ ‘ක්ෂුද්‍ර මූල්‍ය ණය’ අරගල භූමියේ නිර්මාණාත්මක විරෝධතාවක්..

හිකුරක්ගොඩ 'ක්ෂුද්ර මූල්ය ණය' අරගල භූමියේ නිර්මාණාත්මක විරෝධතාවක්..

හිකුරක්ගොඩ 'ක්ෂුද්ර මූල්ය ණය' අරගල භූමියේ නිර්මාණාත්මක විරෝධතාවක්..

ශ්‍රී ලංකාවේ වර්තමාන දේශපාලන පසුබිම සැකසෙන්නේ සියලු ජීවිත ගැටළු ක්ෂුද්‍ර කරනා බවට සපථ වෙමින් ය.එහෙත් ක්ෂුද්‍ර මූල්‍ය ණය විෂ කූර සර්පයකු සේ රංග කර්තව්‍යයක් කරන එම ජවනිකාව හිගුරක්ගොඩ දී සැබෑ තතු දක්වමින් නාට්‍යමය ස්වරූපයක් ගත් විරෝධතා ව්‍යාපාරය කාන්තාවන්ගේ හිස මත වැඩ සිටීනා ගරුඩයාගේ සැබෑ අවධානම රංග ගත විය.

ක්ෂුද්‍ර මූල්‍ය ණය නිසා පීඩාවට පත් කාන්තාවන්ගේ ශෝචනීය තත්වයන් මනා ලෙස පිළිඹු කරන මෙම වීදි නාට්‍යය , ඇත්තෙන්ම මහත් සංවේදි ජනක නාට්‍යයකි.
රට පුරාවටම ඇතිවී ඇති උද්ඝෝෂණ හා විරෝධතා ව්‍යාපාර , ක්ෂුද්‍ර මූල්‍ය ණය මොනතරම් ජනජීවිතයට බාධා පමුණුවා ඇත්දැයි මනා ලෙස පෙන්නුම් කරයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *