වල්සපුගල මිනිස්සු උපවාස කරනවා කියලා කරන්නේ සැපට නිදාගන්න එක – චමල් රාජපක්ෂ

"පාන් කනව වෙනුවට මඤ්ඤොක්කා, මුං කැවොත් නරකක් වෙන්නේ නෑ. මඤ්ඤොක්කා පිළිකාවටත් හොඳයි" - චමල් රාජපක්ෂ

"පාන් කනව වෙනුවට මඤ්ඤොක්කා, මුං කැවොත් නරකක් වෙන්නේ නෑ. මඤ්ඤොක්කා පිළිකාවටත් හොඳයි" - චමල් රාජපක්ෂ

අලි කොරිඩෝව ගැසට් කරන ලෙස් ඉල්ලා දින 70කට අධික කාලයක් තිස්සේ ක්‍රියාත්මක සත්‍යග්‍රහයේ නියැලෙන ගොවි ජනතාවට රාජ්‍ය නොවන සංවිධානවලින් මුදල් ලැබෙන බවත් එම ජනතාව උපවාස කරනවායැයි පවසමින් සැපට නිදාගෙන ඉන්නා බවත් වාරිමාර්ග, රාජ්‍ය ආරක්ෂක හා ආපදා කළමනාකරණ සහ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ සඳහන් කරයි.

තමන් පසුගියදා මහ පාරේ මෝටර් රථයේ සිටිමින් අලි රංජුවක අපූරු රණ්ඩුවක් නැරඹූ බවත් එවැනි විනෝදයක් විඳින්න හැක්කේ අලි ගම්වලට එන නිසා බවත් එහිදී චමල් රාජපක්ෂ ඇමතිවරයා වැඩිදුරටත් පැවසීය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *