ඩොලරයට සාපේක්ෂ රුපියලේ අගය 201.77ක් දක්වා පහතට, ඉතිහාසයේ අඩුම අගය!

බ්ලූම්බර්ග් රුපියල අගයයි
ශ්රී ලංකා රුපියල අද එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව තවදුරටත් පහත වැටී තිබෙනවා.
ඒ අනුව එක් එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රුපියල් 201.77 ක් වනවා.
ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්රී ලංකාවේ රුපියල 201.77 ක් වී තිබෙන්නේ දේශීය ඉතිහාසයේ ප්රථම වතාවටය.
ශ්රී ලංකා මහ බැංකුව විසින් ප්රකාශයට පත් කරන ලද විනිමය අනුපාත වගුවේ මේ බව සඳහන් වේ.