(වීඩියෝ) පාස්කු කුමන්ත්‍රණයේ සැකකටයුතු තැන් අනුර ප්‍රශ්න කරයි

පාස්කු ප්‍රහාරය පිළිබඳව පාර්ලිමේන්තුවේ පැවැත්වූ දෙදින විවාදයට (26) දිනයේ සහභාගී වූ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක සැකකටයුතු කරුණු ගණනාවක් හෙළිකළේය.

මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් සැබෑ දේශපාලන කුමන්ත්‍රණය හෙළිකර ගැනීමකින් තොරව මහජන ආරක්ෂාව තහවුරු කළ නොහැකි බව මන්ත්‍රීවරයා අවධාරණය කළේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *