ශ්‍රී ලංකාවට එරෙහි ජිනීවා යෝජනා වැඩි ඡන්දයෙන් සම්මතයි – රටවල් 22 ක් ශ්‍රී ලංකාවට එරෙහි වෙයි

ශ්‍රී ලංකාවට එරෙහිව ජිනීවා මානව හිමිකම් කවුන්සිලය වෙත ඉදිරිපත් වූ මීට සුළු මොහොතකට පෙර වැඩි ඡන්දයෙන් සම්මත විය. යෝජනාවට පක්ෂව ඡන්ද 22 ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 11 ක් පමණි.

සාමාජික රටවල් 14 ක් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටීමට තීරණය කර තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *