“බැසිල් යනු කළ නොහැක්කක් නොමැති නායකයෙකි” – උදයංග වීරතුංග

0
"බැසිල් යනු කළ නොහැක්කක් නොමැති නායකයෙකි" – උදයංග වීරතුංග

"බැසිල් යනු කළ නොහැක්කක් නොමැති නායකයෙකි" – උදයංග වීරතුංග

රාජපක්ෂ පවුලේ ලඟම ඥාතියෙකු මෙන්ම රුසියාවේ හිටපු තානාපතිවරයෙකු වන උදයංග වීරතුංග හිටි හැටියේ බැසිල් රාජපක්ෂ වර්ණනා කර සිය ෆේස්බුක් පිටුවේ සටහනක් පල කර ඇත.

බැසිල් යනු කළ නොහැක්කක් නොමැති නායකයෙකි යන මාතෘකාව යටතේ උදයංග විසින් පල කර ඇති සටහනේ “කවුරු කොඩිය ඔසවා ගත්තද සෙන්පතියා සෙන්පතියාමය. සෙන්පතියා මරාදැමිය නොහැක්කේය. සෙන්පතියා අමරණියය. සෙන්පතියා බැසිල්ය” යනුවෙන් සටහන් කර ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com