පොල්ගොල්ල ජලාශයේ සියලුම වාන් දොරටු විවෘතකොට සම්පූර්ණ ජලාශයම හිස් කරයි

පොල්ගොල්ල ජලාශයේ සියලුම වාන් දොරටු විවෘතකොට සම්පූර්ණ ජලාශයම හිස් කරයි

පොල්ගොල්ල ජලාශයේ සියලුම වාන් දොරටු විවෘතකොට සම්පූර්ණ ජලාශයම හිස් කරයි

පොල්ගොල්ල ජලාශයේ සියලුම වාන් දොරටු ඊයේ (11) රාත්‍රී 10:00 සිට විවෘතකොට සම්පූර්ණ ජලාශයම හිස් කිරීමට නියමිතය.

වාර්ෂික පර්යේෂණ කටයුතු සඳහා මෙසේ මුළු ජලාශයම හිස් කිරීමට නියමිතය.

මේ හේතුවෙන් ජලාශයට පහළින් පිහිටි මහවැලි ගං ඉවුරේ වෙසෙන ජනතාව අවධානයෙන් යුතුව පරිස්සම් විය යුතු අතර ජලාශයේ ස්නානය කිරීමෙන් හෝ පිහිනීමෙන් වළකින ලෙස බලධාරීන් ඉල්ලා සිටී.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *