නීතිපති හදිසියේම පාර්ලිමේන්තුවට: කතානායක කාමරයේ අතිවිශේෂ සාකච්ජාවක්

0
"රන්ජන් ගැන දැන්ම තීන්දු ගන්න එපා’- අභියාචනාධිකරණයෙන් පාර්ලිමේන්තුවට නියෝගයක්

"රන්ජන් ගැන දැන්ම තීන්දු ගන්න එපා’- අභියාචනාධිකරණයෙන් පාර්ලිමේන්තුවට නියෝගයක්

නීතිපති දප්පුල ද ලිවේරා මහතා පෙරේදා(08) සවස්වරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සමග විශේෂ සාකච්ජාවක නිරත වෙමින් සිටින බව දැනගන්නට ඇත.

ඒ අනුව මේ වනවිටත් නීතිපතිවරයා සහ කතානායකවරයා අතර විශේෂ සාකච්ජාවක් පාර්ලිමේන්තුවේ කතානායක නිල කාර්යාලයේ පැවැත්වෙමින් ඇති බව දැනගන්නට තිබේ.

සාමාන්‍යයෙන් නීතිපතිවරයා පාර්ලිමේන්තුවට නොපැමිණෙන අතර එසේ පැමිණෙන්නේ අත්‍යවශ්‍ය කටයුත්තකට හෝ අත්‍යවශ්‍ය නීති උපදෙසක් ලබා දීමට ඇත්නම් පමණි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com