වයඹ විශ්වවිද්‍යාලයේ පර්යේෂකයින් පිරිසකගෙන් දුර්ලභ ජලජ පැළෑටියක්

වයඹ විශ්වවිද්‍යාලයේ පර්යේෂකයින් පිරිසකගෙන් දුර්ලභ ජලජ පැළෑටියක්

වයඹ විශ්වවිද්‍යාලයේ පර්යේෂකයින් පිරිසකගෙන් දුර්ලභ ජලජ පැළෑටියක්

වයඹ විශ්වවිද්‍යාලයේ පර්යේෂකයින් පිරිසක් දුර්ලභ ජලජ පැළෑටි විශේෂයක් සොයා ගැනීමට සමත් වී තිබේ.

එම නව පැළෑටි විශේෂය Lagenandra wayambae යනුවෙන් නම් කර ඇත.

බුලත්සිංහල, වතුරණ, වලව්වත්ත ප්‍රදේශයේ පිහිටි මිරිදිය වගුරු බිමක තිබී මෙම පැළෑටිය සොයාගෙන ඇතැයි වයඹ විශ්වවිද්‍යාලය පවසයි.
මෙම පර්යේෂණය සිදු කර ඇත්තේ, වයඹ විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම සහ වැවිලි කළමනාකරණ අධ්‍යයන පීඨයේ පර්යේෂකයින් පිරිසකි.

මහාචාර්ය කපිල යකන්දාවල, ඉන්ද්‍රඛීල මාදොලගේ ප්‍රධානත්වයෙන් මහාචාර්ය දීප්ති යකන්දාවල සහ ආචාර්ය සේනානි කරුණාරත්න යන පර්යේෂණ කණ්ඩායම මෙම සොයා ගැනීම සිදු කර තිබේ.

මෙම ශාකයේ ඡායාරූප පහත දැක්වේ.

– MB

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *